rambukkana-image-01
රඹුක්කන ප්‍රාදේශීය සභාව

1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනතේ 2 වැනි වගන්තියේ (1) වන උපවගන්තිය සහ 4 වන වගන්තිය අනුව එවකට පළාත් පාලන නිවාස ඉදිකිරීම් අමාත්‍යතුමා විසින් පැරණි රඹුක්කන සුළු නගර සභාවත්,පින්නවල ගම් සභාවත් ,පදවිගම්පල ගම් සභාව හා වාකිරිගල ගම් සභාවේ කොටසක් සහ ගලිගමුව ගම් සභාවේ කොටසක් සම්බන්ධ කරගත් රඹුක්කන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය‍ට අයත්වන සියළුම ප්‍රදේශයන් සම්බන්ධ වනසේ ප්‍රාදේශීය සභා නියෝජිත කොට්ඨාශ 19 කින් සමන්විත රඹුක්කන ප්‍රාදේශීය සභාව 1987 වර්ෂයේ මැයි මස 11 වැනි දින සංස්ථාපනය කරන ලදී.

ගරු සභාපති තුමන්ගේ පණිවිඩය

රඹුක්කන ප්‍රාදේශීය සභාවේ නිල වෙබ් අඩවිය වෙත ඔබ සැම උණුසුමෙන් සහ සාදරයෙන් පිළිගනිමු.

ලේකම්තුමාගේ පණිවිඩය

වත්මන් රඡයේ ඩිඡිකරණ ප්‍රතිපත්තියට අනුගත වෙමි .

රඹුක්කන ගැන කෙටියෙන්

සබරගමු පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ වැඩිම ග්‍රාම නිලධාරී වසම්  ප්‍රමාණයකින් සමන්විත වන්නේ රඹුක්කන ප්‍රාදේශීය සභාවය.
ගම්සභා කීපයක් සහ සුළු නගර සභාව ඒකාබද්ධ කරමින් 1984 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනත අනුව 1991.  දින රඹුක්කන ප්‍රාදේශයේ සභාව සංස්ථාපනය කරන ලදී. මෙහිදී ප්‍රථම සභාපති ධූරය හෙබ වූයේ පී ටී කරුණාරත්න මැතිතුමා විසින්ය. එවක සිට ගරු සභාපතිවරුන් හයදෙනෙක් යටතේ මෙම සභාව පාලනය විය .මෙහි දැනට නිත්‍ය කාර්යය මණ්ඩලය 118 කින් යුතු කාර්ය මණ්ඩලයකින් සමන්විත වේ.  අද වන විට රඹුක්කන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළින් නිත්‍ය ජනගහනය 93840  වන අතර. වර්ග කිලෝමීටර් 128.8  ක  විශාලත්වයකින් යුතු වන අතරින් දෛනිකව සංසරණය වන ජනගහනය 10000 පමණ වේ.
93,090

ජනගහනය

26,877

පවුල් සංඛ්‍යාව

කි.මී. 133

වර්ග ප්‍රමාණය

89

ග්‍රාමසේවා වසම්

loader-image
Weather Forecast
Rambukkana
7:40 pm, Mar 19, 2026
temperature icon 24°C
broken clouds
Humidity Humidity: 97 %
Wind Wind: 3 mph
Wind Gust Wind Gust: 2 mph
Clouds Clouds: 51%
Visibility Visibility: 10 km
Sunrise Sunrise: 6:13 am
Sunset Sunset: 6:19 pm

Procument Notice

Tender Notice

මාර්ග ගත ගෙවීම

මාර්ග ගත ක්‍රමයට සහ කාර්යාලයට පැමිණ බැංකු කාඩ්පත් මගින් හෝ ණය කාඩ්පත් මගින් ගෙවීමට පහසුකම් සපයා ඇත.

icons8-fertilizer-60 (1)

කොම්පෝස්ට් පොහොර

ආදාහනාගාර ගෙවීම්

icons8-council-tax-60

සියලුම බදු ගෙවීම්

icons8-vehicle-60

රථවාහන ගෙවීම්

icons8-studio-60

ශ්‍රවනාගාර වෙන්කිරීම්

online-payment

***

රඹුක්කන ප්‍රාදේශීය සභාව

අපගේ සේවාවන්

tax-icon
සියලුම බදු
water (2)
ජල පහසුකම්
ground
ක්‍රීඩාපිටි
library
කියවීම් ශාලා
hall
උත්සව ශාලා
street-lamp
වීදි ආලෝකකරණය
library
පුස්තකාල පහසුකම්

portable-toilet
වැසිකිළි පහසුකම්

clinic
ආයුර්වේද මධ්‍යස්ථාන

parking
වාහන නැවතුම්පොළ

shop
සතිපොළ / වෙළඳපල

garbage-truck
කසළ එකතුකිරීම

shop
මස් කඩ / මාළු කඩ

school
පෙර පාසැල්
land-sales
අක්කර බදු

රඹුක්කන ප්‍රාදේශීය සභා තොරතුරු එක්‍ රැස් කිරීමේ අංශය වෙත ඔබව සාදරයෙන් පිලිගනිමු

රඹුක්කන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ඇති ගැටළු සබැදිව තොරතුරු සොයා බලා එම ගැටළු වලට සුදුසු සහ කාර්‍යයක්ෂම පිලිතුරු ලබාදීමේ අපේක්ෂාවෙන් මෙම සබැදිය සකස් කර ඇති අතර, මේ සදහා සත්‍ය සහ නිවැරදි තොරතුරු පමණක් ඇතුලත් කිරීමට කාරුණික වන්න.

මා ර් ග පිළිබද ගැටළු

මාතෘ සහ ළමා සායන 

බලපත්‍ර

පොදු වැසිකිලි

CONTACT US

    රඹුක්කන ප්‍රාදේශීය සභාව

    We are open 5 days of the week, excluding public holidays.

    සඳුදා – සිකුරාදා

    8 am – 4.15 pm

    සෙනසුරාදා හා ඉරිදා

    වැඩ කරන දිනයන් නොවේ

     

     

     

    Our Address

    Rambukkana-Katupitiya Road,

    PO  71100

    Contact Us

    rambukkanaps@gmail.com

    Location